32 C
Negombo
32 C
Negombo

මිපුර ප්‍රබෝධය කල් දමයි

-

තාල රුක් නිපැයුම් ප්‍රවර්ධන වැඩසටහන යට‍තේ අද සිට 15 දින දක්වා මිගමුව කඩොල් කැලේ ක්‍රීඩාංගනයේදී පැවත්වීමට නියමිතව තිබු  “පුරවර සැරිසර මිපුර ප්‍රබෝධය ප්‍රදර්ශනය සහ සැණකෙළිය නොවැලැක්විය හැකි කරුණක් නිසා  කල්දමා ඇති.බව  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සම්පුර්ණ නිවේදනය පහතින් පලකර ඇත

සැරිසර මී පුර ප්_රබෝධය – ප්_රදර්ශනය සහ සැණකෙළිය තාවකළිකව කල් දැමේ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.