නිරෝධායනය නැතුව ගෙදර ගියොත් වෙනදේ මෙන්න

නිරෝධායන සෞඛ්‍ය මධ්‍යස්ථාන වලට යාම රටේ අවශ්‍යතාවයක් මෙන්ම එම පුද්ගලයන්ගේ පවුල්වල අවශ්‍යතාවයක් බව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අද පැවතී ප්‍රවෘත්ති සාකච්ජාවේදී   කරුණු පැහැදිලි කල සෞඛ්‍යසේවා අධ්‍යක්ෂකවරයා කොරෝනා පැතිර ඇති රටක සිට ශ්‍රීලංකාවට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයකට  නොයා නිවසට ගොස් වයිරසය සිරුරේ තිබුණහොත් පළමුව අපහසු තාවයට පත්වන්නේ නිවැසියන් බවත් සමහරවිට ජිවිත වලින් වන්දිගෙවීමට පවා සිදුවිය හැකිබවද වැඩිදුරටත් පැවසිය.

Hot this week

මදුරුවන් බෝකළ කටානේ 25 කට නඩු

ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාරයාලය ...

මීගමුවේ මාලිමා පාලනයට වසරයි – නගරසභා දේපොළ තවමත් කොල්ලකරුවන් අතේ

ජාතික ජනබලවේගය මිගමුව මහානගර සභාවේ බලය ලබාගෙන වසරක් ගතවී...

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

Topics

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img