Sponsored

– විශේෂ නිවේදනයයි –

 

ඔබ මාර්තු මස 1 සහ 15 යන දිනයන් අතර කාලය තුළදී යුරෝපය, ඉරානය, දකුණු කොරියාවට යන රටවල් වල සිට ශ්‍රී ලංකාවට පැමිණියේනම් ඔබගේත්, සියලු ශ්‍රී ලංකාවාසීන්ගේත් යහපත සඳහා ලගම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි වන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය දන්වා සිටී.

මෙම නියෝගයට පටහැනිව කටයුතු කරණා අයවලුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලබන බවද ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටී..

හැකිතාක් share කරන්න… 

Sponsored

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.