30 C
Negombo
30 C
Negombo

ලොකු ළූණු රුපියල් 150 යි

-

ලොකු ළූණු කිලෝවක් සඳහා රුපියල් 150 ක උපරිම සිල්ලර මිලක් රජය නියම කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.