30 C
Negombo
30 C
Negombo

මීගමුවට රනිල්ගෙන් ගිහාන් – සජිත්ගෙන් කාවින්ද -රොයිස්ගේ සහය කාටද ?

-

පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයේ  ගම්පහ දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවට මිගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු මහතා අත්සන් තබා ඇත.

දීර්ඝ කාලයක් එකසත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී ඇති ගිහාන් ප්‍රනාන්දු මහතා තරුණ පෙරමුණේ සභාපතිවරය මෙන්ම මිගමු ආසනයේ බලමණ්ඩලයේ ලේකම්වරයා වශයෙන්ද කටයුතු කර ඇත.

මිගමුව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතාගේ සහයෝගයද තමන්ට ලැබෙන බව  ගිහාන් ප්‍රනාන්දු මහතා පවසයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.