මැතිවරණය කල්යයි

-

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන්  මහ මැතිවරණය අප්‍රේල් මස 25වනදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවති විශේෂ මාධ්‍යහමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here