ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාව දුෂණය කළ ඝාතකයින්ට මරණ දඬුවම

ඉන්දියාවේ නවදිල්ලි හිදී වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරිමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයින් සිව් දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

ඉන්දීය වේලාවෙන් අද(20) අළුයම 05.30ට ඔවුන් සිව් දෙනා එල්ලා මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

2012 වසරේ දී 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරිමේ සිද්ධියට පුද්ගලයින් 06 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම සැකකරුවන්ගෙන් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කිරිමට2013 වර්ෂයේ දී   ඉන්දීය  අධිකරණය නියෝග කළේය.

ඒ අනුව 2015 වර්ෂයෙන් පසුව ඉන්දියාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි.

Hot this week

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

Topics

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img