29 C
Negombo
29 C
Negombo

‘කොරෝනා අවධානම’ මිගමුව නගරසභාවේ විපක්‍ෂය හදසි මහා සභාවක් ඉල්ලයි

-

කොරෝනා වෛරසය  පැතිර යාමේ අවධානම සැලකිල්ලට ගෙන මිගමුව මහානගර සභා බලප්‍රදේශයේ  තුල වෛරසය  ව්‍යාප්තිය, වැළැක්වීම, පාලනය, කිරීම යන කරුණු සදහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීමට සාකච්චා කිරීමට හදිසි  විශේෂ මහා සභා රැස්වීමක් කැදවන ලෙස නාගරික මන්ත්‍රීවරු පිරිසක් නාගරික ලේකම් වරයාගෙන් ලිඛිත ඉල්ලිමක් කර ඇත.

ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ මහනගර සභා ආඥාපනතේ 18 වන වගන්තිය අනුව බව සදහන්වේ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.