කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 70 ක් වෙයි

-

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලක්වීමේ ජාතික කමිටුව නිකුත්කළ නිවේදනයේ සදහන් වේ

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන 17 ක 2738 දෙනෙකු නිරෝධායනයට ලක්වන බවද ඔවුන් අතර විදේශිකයන් 30 දෙනෙකු සිටිනබවද එම නිවේදනයේ සදහන්වේ.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here