32 C
Negombo
32 C
Negombo

කොළඹ, ගම්පහ සහ පුත්තලම ඇඳිරි නීතිය 24 අගහරුවාදා දක්වා දීර්ඝ කරයි

-

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල ට නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ.

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු 23, සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත එදිනම දහවල් 2.00 සිට ක්‍රියාත්මක වෙයි.

.

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.