32 C
Negombo
32 C
Negombo

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ ඇදිරිනීතිය හෙට 6.00 -12.00 දක්වා ඉවත්කෙරේ

-

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(24) උදේ 6.00ට ඉවත්කර යලි දහවල් 12.00 සිට ක්‍රියාත්මක වන අතර එය 27 සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වෙයි.

අනෙකුත් දිස්ත්‍රික් සදහා අද සවස 2.00 සිට 26 වනදා උදැසන 6.00 දක්වා යලි ඇදිරිනීතිය ක්‍රියාත්මක වේ

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.