මිගමුව සහ කටාන ඇදිරිනීතිය තදින් ක්‍රියාත්මකයි

-

ඇදිරිනීතිය තදින් ක්‍රියාත්මක කරනලෙස පොලිස් පතිතුමා විසින් ලබාදෙන ලද නියෝගය එලසම ක්‍රියත්මක වනබව මිගමුව සහ කටාන පොලිස් බලප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක යෙදුනු අපට දැකගතහැකි විය .

මෙනිසා මහාමාර්ග සම්පුර්ණයෙන්ම වාගේ පලුවට ගොස් තිබුනා මිගමුව විවිධසේවා සමුපකාර සමිතිය මගින් එළවලු සහ අත්‍යාවශ්‍යද්‍රව්‍ය  ජංගම ලොරි රථ මගින් බෙදා හරිනු දක්නට ලැබුණු අතර  මිලදී ගැනීම්  සදහා පාරිභෝගිකයන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරනු දක්නට ලැබුණි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here