නිරෝධායනය අර්ථවත්කර කොවිඩ් පරදවමු

-

හෙට(30) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ‍ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට යාමේදී සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට කටයුතුකරන ලෙස හමුදා පතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නොදැනුවත්ව වෛරසය ආසාදනය වු පුද්ගලයින් අසල සිටිය හැකි බැවින් ඉතා කල්පනාකාරීව තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්නා ‍ලෙසත් සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන සියලු දෙනා කටයුතු කිරීම සමාජ වගකීමක් බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here