කොරෝනා ප්‍රතිකාර සදහා රෝහල් වලට අවශ්‍ය දැඩිසත්කාර ඇදන් මීගමුවෙන්

ආනයනය කරන දැඩිසත්කාර ඒකක ඇදන් වලට වඩා හොදතත්වයේ ඇදන් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය  කලහැකිබව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිටයේ මහාචාර්ය  කායික රෝග පිළිබද විශේසඥ වෛද්‍ය සිසිර සිරිබද්ධන මහතා පවසයි

කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා දැඩිසත්කාර ඇදන් අත්‍යවශ්‍ය සාධකයක් බවත් දකුණු කොරියාවේ සහ ජර්මනියේ ආසාදිතයන් මරණයට පත්වීම අඩුවීමට ඔවුන්සතුව දැඩිසත්කාර ඇදන් වැඩි ප්‍රමාණයක් තිබීම හේතුවක් වූ අතර අපේ රටේ ජනගහනයට සාපේක්ෂව දැඩිසත්කාර ඇදන් ප්‍රමාණවත් නැති බවද පෙන්වා දුන්නේය .

මහාචාර්යවරයා මේබව සදහන්කලේ ශ්‍රී ලංකාවේදී දැඩි සත්කාරක ඒකක ඇදන් නිෂ්පාදනය ආරම්භකර ඇති මීගමුවේ රෙක්ස් ඉන්ඩ්ස්ට්‍රිස් ආයතනයේ සිදුකල නිරීක්ෂණ චාරිකාවකදී  මාධ්‍යවේදීන් අසනලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ගේ මගපෙන්වීම අනුව සිදුකරන මෙම වැඩපිළිවෙල මගින්දේශීය  කර්මාන්ත කරුවන් දිරිගැන්වීමක් සිදුවන බවද සිසිර සිරිබද්ධන මහාචාර්ය වරයා වැඩිදුරටත් පැවසිය.

වීඩියෝව පහලින්. ඔබේ අදහසත් comment කරන්න. යාලුවන්ටත් පෙන්න share කරන්න…

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img