කෙරෝනා ආසාදිතයන්ගේ  සංඛ්‍යාව 120 ක් වෙයි

-

මේවනවිට   ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ  සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඊයේ (29)  සවස වන විට ආසාදිතයින්  ගණන 117ක් ලෙස වාර්තා වී තිබිණි.

මේ වන විට තවත් ආසාදිතයින්  තිදෙනකු වාර්තා වී තිබේ. ඒ සමඟ මුළු ආසාදිතයින් 120 දක්වා ඉහළ ගොස් ඇත.

පුද්ගලයින් 11 දෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here