මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු කොරෝනා වෛරශය ආසාධිත රෝගියෙකු ලෙස හදුනාගෙන ඇතිබව රෝහල් ආරංචිමාර්ග පවසයි.
මිගමුවේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මෙම රෝගියා ඊයේ 29 දින මිගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත් කර ඇත.