කොරෝනා ආසාදිත දෙවන මරණය මීගමුවෙන්

-

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරශය ආසාධිත රෝගියෙකු ලෙස හදුනාගත් රෝගියා මෙයට සුළු වෙලාවකට පෙර මියගියබව රෝහල් ආරංචිමාර්ග පවසයි.මියගිය අය මිගමුව පෝරුතොට ආබ්දීන් මාවතේ පදිංචිව සිටි 65 හැවරදී අයෙකි.මෙය මෙරටින් වාර්තා වු දෙවන කොරෝනා මරණයයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here