කොරෝනා ආසාදිතව මිගමුව රෝහලේදී මියගිය පුද්ගලයා ගේ අවසන්කටයුතු සිදුකරයි

-

කොරෝනා වෛරශය ආසාධිතව මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි  මියගිය  පුද්ගලයා ගේ අවසන් කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියේ මිගමුව පොදු සුසාන භුමියේ අදාහනාගාරයේදී ජ්‍යාතන්තර  නිරෝධායන   රෙගුලාසිවලට අනුව සිදුකල බව මිගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ගුණරත්න මහතා පවසයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here