කොරෝනා අසාධිතව මිගමුව රෝහලේදී මියගිය පුද්ගලයා -ප්‍රතිකාර ගැනීමට මීගමුවේ වෛද්‍ය මධ්‍යස්ථාන තුනකටයයි (VIDEO)

-

කොරෝනා වෛරසය අසාදනය වී මිගමුව රෝහලේදී මියගිය රෝගියා පසුගිය දිනවල ගමන්කල ස්ථාන සහ ඇසුරුකළ පුද්ගලයන් හදුනාගෙන ඔවුන් නිරෝධායනය කිරීම සදහා අවශ්‍ය පියවර  ගනිමින් සිටිනබව මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

දැනටලැබී ඇති තොරතුරු අනුව මෙම රෝගියා මීගමුවේ   පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන තුනකදී ප්‍රතිකාර ලබාගෙන ඇති බවත්  මිගමුව රෝහලට ඇතුලත්   කර ඇත්තේ  නවලෝක රෝහලේදී  ප්‍රතිකාර ගැනීමෙන් පසු  බවද වාර්තාවේ.

&;

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here