ඉන්ධන මිල සංශෝධනය කරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) අද මධ්‍යම රාත්‍රියේ සිටඉන්ධන මිල සංශෝධනය කරන බව නිවේදනය කර ඇත.

මිල සංශෝධනය මගින්   ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 5කින් ද, ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 2කින් ඉහළ ගොස් ඇතැයි නිවේදනය කරයි.

නව මිල ගණන් යටතේ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල  රුපියල් 279 ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක නව මිල   රුපියල් 323 ක් වේ. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 340 ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 182 ක් වනු ඇත.

පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල නොවෙනස්ව පවතින බවද  එම නිවේදනයේ සඳහන් වේ

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලවාහන ආරවුලක්……………?

මේ දිනවල මිගමුව මහා නගර සභාවේ විසදීමට ඇති බරපතලම...

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම – මීගමුවේ විරෝධය

බොදු බල සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර...

පාඩු ලබන කටාන සමුපේ සුහද හමුවට ලක්‍ෂ 15 ක් ..?

මේ වනවිට ලාභ නොලබන අපවෙත ඇති තොරතුරු අනුව ලංකාවේ...

කටාන ප්‍රාදේශීය සභාවේ ඔක්කොම වැඩ රුවිතෙට………….

කටාන ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ ඉඩම් සහ දේපොළ විකුණුම්කරුවන් ...

දරුවාගේ දිවි බේරාගත් කෝප්‍රල් ජයනාත්ට හමුදා පතිගෙන් පැසසුම්

ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි...

Topics

මිගමුව මහා නගර සභාවට උත්තර නැති විපක්ෂයේ ප්‍රශ්න…?

මිගමුව මහා නගර සභාවේ මාසික  මහා සභා රැස්සවීමට ඉදිරිපත්...

ආදාහනාගාරයේ වහලයට දිට්ටා ආපදා මුදල් වෙන් කිරීම ගැටලුවක් ………….

කෝටි හතරකට වැඩි  වියදමක් දරමින් 2014 වසරේ  ඉදිකිරීම් අවසන්කල...

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img