කෝටි 7 ක විදි වටිනාකමක් සහිත කුෂ් ගංජා කිලෝග්‍රෑම් 7 ක් රැගෙන නවදිල්ලි සිට පැමිණි අවුරුදු 25 ,ක ශ්කරී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොල රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරී විසින් අද 7 දින අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සහ නඩුභාණ්ඩ වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශයට බාරදී ඇත






