හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ් කුරේරා මහතාගේ දේහය 06  පස්වරුවේ මීගමුව මහා නගර සභා පරිශ්‍රය වෙත රැගෙන එන ලදී.

එහිදී මීගමුව මහා නගර සභාව වෙනුවෙන් සම්ප්‍රදායානුකූලව දේහය භාරගනු ලැබුවේ වත්මන්    නගරාධිපති දුලිප් චාමර ප්‍රනාන්දු මහතා විසිනි. අනතුරුව නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දේහය මහා නගර සභා ගර්භයේ (චේම්බරයේ) ගෞරවාන්විතව තැන්පත් කෙරිණි.

එහිදී සමස්ත මහා නගර සභාව වෙනුවෙන් සිය ශෝකය පළ කළ නගරාධිපති දුලිප් චාමර ප්‍රනාන්දු මහතා, අභාවප්‍රාප්ත හිටපු නගරාධිපතිවරයා මීගමුව නගරයට ඉටුකළ අමිල සේවය සිහිපත් කරමින් කෙටි ගුණ කථනයක නිරත විය. අනතුරුව ඒ මහතා දේහයට පුෂ්පෝපහාර දක්වමින් සිය අවසන් ගෞරවය පුද කළේය.

මෙම අවස්ථාව සඳහා නාගරික කොමසාරිස් නුවණී සුදුසිංහ මහත්මිය ඇතුළු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන්  සහ  සේවක  පිරිසක් ද සහභාගි වී සිටියහ

Hot this week

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img