රාජපක්‍ෂ උද්‍යානයයේ ජයාරූප ගැනීමට ලබාගන්නා මුදල් සදහා රිසිට් පත් දෙනවද ?

රාජපක්‍ෂ උද්‍යානය මංගල ජයාරූප සහ   දර්ශන තල ලෙස ලබාදීමේදී  නගර සභාව විසින් ගාස්තුවක් අයකරන අතර ඒ සදහා රිසිට් පතක් නිකුත් කලයුතුය. එම රිසිට් පත නිකුත් කරණ නිලධාරියා විසින් මුදල් ලබාගන්නා අවස්ථාවේදීම රිසිට් පත නිකුත් නොකරන අවස්ථා ඇතිබව අපට දැනගන්නට ලැබී ඇත.මෙ පිලිබදව අප විසින් කරුණු සොයා බැලූ අතර එවැනි තත්වයන් ඇතිවන  බව නිරීක්ෂණය විය.

මේ තත්වයට  හේතු වී ඇති කරුණු කිහිපයක් අනාවරණය කර ගැනීමටද අපට හැකිවිය. ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම මුදල් අය කිරීමේ ක්‍රියා පිළිවෙල හා සම්බන්ද   අභ්‍යන්තර පාලනයේ ඇති බරපතල දුර්වලාතාය. එම දුර්වලතා මගහරවා ගැනීම සදහා යෝජනා කිහිපයක්ද පහත සදහන් කර ඇත.

දර්ශන තල හෝ මංගල ජයාරූප ගැනීමට උද්‍යානයට  වාහන සහ පුද්ගලයන් ඇතුලු කිරීමට පෙර රිසිට් පතේ සදහන් තොරතුරු සහ අවශ්‍ය අනෙකුත් තොරතරු  ලේඛන ගත කිරිමසදහා සුදුසු ලේඛනයක් ආරක්ෂක අංශ වෙත නිකුත් කිරීම.

.අයකරන ගාස්තු සහ ඒ සදහා රිසිට් පතක් ලබා ගන්නා ලෙස සදහන් පුවරුවක් පැහැදිලිව ප්‍රදර්ශනය කිරීම.

අභ්‍යන්තර විගණක හෝ ඔහුගේ බලයලත් නියෝජිත යෙකු විසින් වරින් වර කරණ  හදිසි පරික්ෂා.

දීර්ඝ කාලයක් එකම තැන සිටින නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරින් වෙනත් ස්ථාන වලට අනුයුක්ත කිරීම.ඇතුළු සුදුසු අභ්‍යන්තර පාලන ක්‍රියාමාර්ග ගෙන මෙම අක්‍රමිකතා මගහරවා ගැනීමට පියවර ගන්නා ලෙස නගර සභා බලධාර්න් ගෙන් අපි ඉල්ලා සිටිමු.

Hot this week

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

Topics

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img