ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබද ස්වාධින මණ්ඩලයක් අවශ්‍යද ?

ප්‍රවෘති මාධ්‍ය තත්ත්ව පිළිබද ස්වාධින මණ්ඩල පනත්  කෙටුම්පත පිලිබදව ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද  ජාතික  ලේකම් කාර්යාලය විසින් සංවිධානය කල සම්මන්ත්‍රණයක් පසුගිය සෙනසුරාදා (24 )දින මිගමුව තම්මිට කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ලොව පිළිගත් විද්වතෙක් වන විජයානන්ද ජයවීර මහතා විසින් කෙටුම් පත්කර ඇති පනත් කෙටුම පත පිලිබදව මහජන  අදහස් විමසීමට මෙම කතිකාවත පැවැත්විණි . මෙම සම්මන්ත්‍රනයේ සම්පත් දායකයන් ලෙස ආචාර්්‍ය මධුභාෂිණී ගලගෙදරගේ ,සත්හඩ පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ  දීප්ති ගුණරත්න ,ආචාර්්‍ය ප්‍රදීප් එන් වීරසිංහ සහභාගී විය.

විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරමින් සමාජ ක්‍රියාකාරීන්   පිරිසක්  මෙම අවස්ථාවට සහබාගිවීසිටි අතර   ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගත කරණය පිළිබද  ජාතික  ලේකම් කාර්යාලය විසින් මෙම සංවාදය මිපුර කතිකාවත ලෙස නම් කර තිබුණි.

මෙම පනත් කෙටුම්පත පිලිබදව ඔබගේ සංශෝධන හෝ නව යෝජනා  ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද  ජාතික  ලේකම් කාර්යාලය වෙත ලිඛිතව දැනුම් දීමට හැකියාව ඇත.

වැඩිදුර තොරතුරු පහත දිගුව බලන්න.

ජනමාධ්‍ය සහ ග්‍රාහක අයිතීන් පිළිබද මිපුර කතිකාව

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img