ලංකාවේ අපරාධ වලින් 45% සිදුවන්නේ බස්නාහිර පළාතේ

දිවයිනේ වාර්තාවන අපරාධ වලින් 45%ක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් බව ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පලකලේ දුන්ගාල් පිටිය පොලිස් ස්ථානය වීවෘත කිරීමෙන් අනතුරුව පැවති ජනහමුව අමතමිනි.පොලිස් ස්ථාන සංඛ්‍යාව 400 සිට 600 දක්වා වැඩිකිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ඉදිකළ දුන්ගාල් පිටිය පොලිස් ස්ථානය 491 වන පොලිස් ස්ථානය බවද ප්‍රකාශ කල  ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරයා ප්‍රදේශයේ නිතිය සහ සාමය රැකීම සදහා පොලිසියට මහජන සහාය අවශ්‍ය බවද  සදහන් කළේය.

පොලිසියෙන් ලබාගතයුතු මහජන සේවාවන් ලබාගැනීම සදහා කිලෝමීටර් 13ක් පමණ දුරගෙවා ගෙන  මිගමුවට යාමට  දුන්ගාල් පිටිය අවට ප්‍රදේශ වාසීන්ට  මෙතෙක්කල් තිබු අපහසුතාවයද  නව පොලිස් ස්ථානය නිසා මග හැරේ

දුන්ගාල් පිටිය පොලිස් ස්ථානයට අයත් බල ප්‍රදේශය වර්ග කිලෝමීටර් 9.3 ක් වන අතර බල ප්‍රදේශය තුල ග්‍රාමනිලධාරී වසම් 12 හක 30500 ක පමණ ජනගහනයක් ජිවත් වේ.

නව පොලිස් ස්ථානයේ .ස්ථානාධිපති වරයා වශයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ටි ආර් එම් සි රණසිංහ මහතා කටයුතු කරන අතර උප පොලිස් පරීක්ෂක වරුන් තිදෙනෙක් සහ සෙසු නිලයන් 43 ක් දැනට මහජන සේවය සදහා අනුයුක්ත කර ඇත.

අංක031 2230888 සහ 0312230889 දුරකථන වලින් මහජනතාවට දුන්ගාල් පිටිය නව පොලිස් ස්ථානය ඇමතීමට හැකියාව ඇත

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img