මිගමුව මහානගර සභාවේ ඉහල පුටු දෙකක තිබුණු ශීතල යුද්ධය අද ජුලි හතක් වූ බව නගර සභාවේ ආරංචි මාරග පවසයි.
මේ පිපිරීමට ආසන්නතම හේතුව වීඇත්තේ ගිණි නිවීම්හා මුදවා ගැනීමේ ඒකකයේ අතිකාල ගෙවීම පිලිබදව තිබු මත ගැටුමක් වචන හුවමාරුවක් දක්වා දුරදිග යාම නිසාබවද දැනගන්නට ඇත.
මේ හබයෙන් පසු එක් ඉහල නිලයක් කාරයාලයේ දොරද වේගයෙන් වසාදමා පිටව ගොස් ඇත.
මේ කබඇදීම නගර සභාවේ කටයුතු කෙරෙහි අහිතකර ලෙස බලපාන බවද වාර් තා වේ





