32 C
Negombo
32 C
Negombo

කටානේ පොදුජන පෙරමුණේ බල අරගලයක්

-

පළාත්පාලන මැතිවරණය සදහා කටාන ආසනයේ පොදුජන පෙරමුණේ  නියෝජිතයන් තේරීමේදී එම පෙරමුණේ කටාන ආසනයේ සිටින සංවිධායකයන් අතර තම තමන්ගේ බලය තහවුරු කරගැනීමේ දේශපාලන ගේමක් ක්‍රියාත්මක වන බව වාර්තාවේ.

තරුණයන් සහ උගතුන් මෙන්ම ජනපදනම් ඇති අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම වෙනුවට එහෙයියන් ඉදිරිපත්කිරිම්ට සමහර සංවිධායකයන් උත්සාහ කිරීම නිසා කටානේ පොහොට්ටුවේ අර්බුදය උත්සන්නවී ඇතිබැව් දැනගන්ට ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.