30 C
Negombo
30 C
Negombo

මීගමුවේ ප්‍රසිද්ධ පාසලක සිසුන් මහපාරේ ගුටි ඇන ගනී

-

මීගමුවේ පිහිටි ප්‍රසිද්ධ පාසලක සිසුවිනය බරපතල ලෙස පිරිහිඇති බව  වාර්තාවේ.

සිසුන් පිල්බේදී මහමගදී ගුටිබැට හුවමාරු කරගැනීම නිරන්තරයෙන් සිදුවන අතර ඊයේ 20 සිකුරාදා දින සිදුවූ පහරදීමක් නිසා රෝහල් ගතකර සිටි සිසුවෙක් රෝහලට නොදන්වා පිටවගොස් ඇතිබව අපගෙන් රෝහල් ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත.

මෙම විදුහලේ සිටි විදුහල්පතිවරයා වයස 60 න් පසුද සේවා දීර්ඝයක් ලබාගැනීමට උත්සාහ ගනිමින් සිටි අතර  අධ්‍යාපන අමාත්‍යාංශයද විදුහල්පතිවරයා විශ්‍රාම යන අවස්ථාව වනතුරුම සුදුසු විදුහල්පතිවරයෙකු පත්කිරීම සදහා පියවර ගෙන නොතිබුණි.

පාසැලේ ඇති මෙම සිසු ගැටුම් වල සැබෑහේතුව සොයා ඒ සදහා නිවැරදි ලෙස ව්සදුමක් සෙවීම පාසැලට ආදරය කරන දෙමුපියන් ආදිසිසුන් මෙන්ම ගුරුවරුන්ගේද යුතුකමකි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.