31 C
Negombo
31 C
Negombo

නායක උපුල් තරංග ලාහෝර් තරගයට නෑ

-

පාකිස්තානයේ ලෝහෝර් නුවරදී පැවැත්වීමට නියමිත තුන්වන 20-20 තරගයට කැමති  ක්‍රීඩකයන් අතුරින් කණ්ඩායමක් සගභාගී කරවීමට  ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත

මෙම තරගයට සහභාගී කරවීමට ගත් තීරණය යලි සලකා බලන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය ක්‍රීඩකයින් 40ක පමණ පිරිසක් ක්‍රිකට් ආයතනයට ලිඛිතව දන්වා තිබින.

ආරක්‍ෂක හේතුන් මත තරගාවලිය සදහා සහභාගී නොවීමට ශ‍්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක උපුල් තරංග තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.