නායක උපුල් තරංග ලාහෝර් තරගයට නෑ

පාකිස්තානයේ ලෝහෝර් නුවරදී පැවැත්වීමට නියමිත තුන්වන 20-20 තරගයට කැමති  ක්‍රීඩකයන් අතුරින් කණ්ඩායමක් සගභාගී කරවීමට  ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත

මෙම තරගයට සහභාගී කරවීමට ගත් තීරණය යලි සලකා බලන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය ක්‍රීඩකයින් 40ක පමණ පිරිසක් ක්‍රිකට් ආයතනයට ලිඛිතව දන්වා තිබින.

ආරක්‍ෂක හේතුන් මත තරගාවලිය සදහා සහභාගී නොවීමට ශ‍්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක උපුල් තරංග තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

Hot this week

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img