කටාන සමුපකාර සංගමයේ නිලධාරීන්ට බරපතල චෝදනා

26 වන ඉරිදා පැවති කටාන විවිධසේවා සමුපකාර සමිති සංගමයේ මහාසභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්බව වාර්තාවේ.

කෝටිගණනින් මුදල් ඇති පදනමකින් කරනලද උත්සවයකට සමුපකාර සංගමයේ මුදල් ලක්ෂ දෙකක් වැයකර පාපැදි 10 ක් ලබාදීම  මෙහිදී දැඩිලෙස විවේචනයට ලක්වී ඇති අතර මෙය මියැදෙන්නට වැටිසිටින රෝගියෙකුගෙන් වෛද්‍යවරයා ලේ ලබාගත්තා වැනි කටයුත්තක් බව මහාසභාව ඇමතු සභිකයන් ප්‍රකාශ කර ඇත.

මෙම පාපැදි බෙදාදුන්  උත්සවයේ   පුද්ගලික දේශපාලන අරමුණක්   ඇති බවද එවැනි කටයුතු සදහා සමුපකාරයක මුදල් යොදා ගැනීම අනුමත කළනොහැකි බව අදහස් දැක්වූ සභිකයන් පෙන්වාදී ඇත.

සමිතියේ ගනුදෙනු කරුවන්ගේ පාසල් යන  දරුවන්ට  නවවසරට පාසල් උපකරණ ලබාදීමට රුපියල් 5000 ක නය මුදලක්  අනුමත කර මුදල් ලබා නොදී පාසැල් බෑග් සපත්තු ආදී උපකරණ ලබාදීමට ගෙන තිබු තීරණය ද මහා සභාවේ විරෝධය හමුවේ අකුලාගෙන ඇත.

උපකරණ සැපයුම් කරුවන් ගෙන් නිලධාරීන් තිදෙනෙකුට  ලැබීමට තිබුණු චීන සංචාර තුනක් නොලැබීයාම නිසා චීන ගමන ගැන උනන්දුවෙන් සිටි අය අප්සට් වී ඇතිබවත් අපගේ ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබී ඇත.

Hot this week

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img