මීගමුව නගරයේ නීතිවිරෝධී “ගබ්සා ” ගැටි

මිගමුව නාගරික සීමාව තුල පිහිටි මාර්ගවල අවසරයකින් තොරව මාර්ග හරහා  වේගසිමා බාදක ගැටී ඉදිකර  ඇත.

මෙවැනි බාදක මහාමාර්ග හරහා ඉදිකිරිම නිත්‍යානුකූල නොවන බවද ඒ සදහා මහ නගර සභාව විසින් අවසරයක් ලබාදී නැතිබව නාගරික කොමසාරිස් වරයා අපකළ විමසිමේදී ප්‍රකාශ කළේය.

මෙම සමහර ගැටී ඉදිකර ඇත්තේ අයගේ පුද්ගලිකඅවශ්‍යතාවයන් සදහා බව අප කල සොයාබැලීමකදී අනාවරණය විය.

මෙම ගැටි නිසා යතුරු පැදිකරුවන් අනතුරු වලට මුහුණ දී ඇති බවද දැනගන්නට ලැබිණි.

මෙම අනවසර ගැටී පිලිබදව අදස් පළකල නගර වැසියෙකු සදහන් කලේ“ මෙම ගැටී ඇතිබව කල්තියා හදුනාගැනීමට නොහැකි බවත් මේවා හරහා ගමන් කිරීමේදී යතුරු පැදි ඉහලට එසවී පහලට වැට්මේදී  ඇතිවන කම්පනය නිසා සමහර විට  කලලයක් ගබ්සා වීම උවත් ඉඩ ඇති බවයි”

එමනිසා මේවා නිකම්ම මාර්ග බාදක ගැටී නොව මාර්ග බාදක ගබ්සා ගැටිලෙස නම්කිරිම වඩාත්  සුදුසු බව ද ඔහු වැඩිදුරටත් පැවසිය.

නිත්‍යානුකූල නොවන මෙම මාර්ග බාදක  ඉවත් කිරීමට කඩිනම් ක්‍රියා මාර්ගයක් ගැනීම  නාගරික කොමසාරිස් වරයා ගේ මෙන්ම රථවාහනපොලිසියේ ද වගකීමකි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img