ලෝක ගුරු දිනයේදී ශිෂ්‍යත්ව සමතුන් පෙර පාසල් ගුරුතුමිය බලන්න ඇවිත්

මෙවර ශිෂ්‍යත්ව විබාගයේ ප්‍රතිපල පසුගිය සිකුරාදා නිකුත් විය සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගය සමතුන් කියන්නේ සිය පන්ති භාර ගුරුවරුන් ගැනය නැතිනම් පාසලේ ගුරුවරුන් ගැනය.

සිය මුල් ගුරුතුමිය වූ පෙර පාසල් ගුරුතුමිය බලන්නට ශිෂ්‍යත්ව විභාගය ජයගත් දරුවන් ගිය ආදර්ශමත් පුවතක් ආඩිඅම්බලම ප්‍රදේශයෙන් වාර්තා විය.

ආඩිඅම්බලම එරංගා ලිට්ල් කිඩ්ස් පෙර පාසලේ මුල් අධ්‍යාපනය හැදෑරු දරුවෝ 16 දෙනෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ඉහල ප්‍රතිපල ලබාගත්හ .

ලෝක ගුරු දිනය යෙදුනු පසුගිය සෙනසුරාදා මේ දරුවෝ සිය පෙර පාසලේ ගුරුතුමිය දකින්නට ආවේ තමන් ලැබූ ප්‍රතිපල වල සතුට බෙදා ගන්නටය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img