ලෝක ගුරු දිනයේදී ශිෂ්‍යත්ව සමතුන් පෙර පාසල් ගුරුතුමිය බලන්න ඇවිත්

මෙවර ශිෂ්‍යත්ව විබාගයේ ප්‍රතිපල පසුගිය සිකුරාදා නිකුත් විය සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගය සමතුන් කියන්නේ සිය පන්ති භාර ගුරුවරුන් ගැනය නැතිනම් පාසලේ ගුරුවරුන් ගැනය.

සිය මුල් ගුරුතුමිය වූ පෙර පාසල් ගුරුතුමිය බලන්නට ශිෂ්‍යත්ව විභාගය ජයගත් දරුවන් ගිය ආදර්ශමත් පුවතක් ආඩිඅම්බලම ප්‍රදේශයෙන් වාර්තා විය.

ආඩිඅම්බලම එරංගා ලිට්ල් කිඩ්ස් පෙර පාසලේ මුල් අධ්‍යාපනය හැදෑරු දරුවෝ 16 දෙනෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ඉහල ප්‍රතිපල ලබාගත්හ .

ලෝක ගුරු දිනය යෙදුනු පසුගිය සෙනසුරාදා මේ දරුවෝ සිය පෙර පාසලේ ගුරුතුමිය දකින්නට ආවේ තමන් ලැබූ ප්‍රතිපල වල සතුට බෙදා ගන්නටය.

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img