32 C
Negombo
32 C
Negombo

දිනෙන් දින අගාදයට යන අක්කරපනහ සිගිරි ක්‍රීඩාංගනය

-

කටාන ප්‍රාදේශීය සභාවට අයත් අක්කරපනහ ග්‍රාම නිලධාරී වසමතුල පිහිටි සිගිරි ක්‍රීඩාංගනය කිසිදු නඩත්තුවක් නොමැතිවීමෙන් ව්ලබිහිවී ඇත.

කදසුරිදුගම සමෘධිගම අක්කර පනහ ප්‍රදේශවල ජනතාවට ඇති එකම පොදු ක්‍රීඩාංගනය මෙයවන අතර නිවෙස් වලින් ඉවත්කරන් ලද ආහාර රැගෙන එන කටාන ප්‍රාදේශීය සභාවේ කසල කරත්තය කසල සමග ගාල් කර තැබීම සදහා මෙම ක්‍රීඩාංගනය තෝරාගෙන තිබේ.

අයාලේ යන ගවයන් ක්‍රීඩාංගනය තුල ගැවසෙන අතර  අයිතිකරුවන් විසින් ක්‍රීඩාංගනයේ   ගවයන්ද බැද තැබීමද දිගින් දිගටම සිදු කරයි

කසල කරත්තයෙන් රැගෙන එන නොදිරන ද්‍රව්‍ය පිළිස්සීම  ක්‍රීඩාංගනයතුල   සිදුකරන අතර විදුරු බෝතල් ආදිය ක්‍රීඩාංගනය තුල ගොඩගසා ඇත.

මේදිනවල මෙම ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් විශාල වශයෙන් වාර්තාවන අතර මෙම ක්‍රීඩාංගනයේ ඇති හිස් භාජන තුල එකතුවන ජලයේ  ඩෙංගු මදුරුවන් බෝවීමේ හැකියාවක්  තිබෙන අතර ක්‍රීඩාංගනයට යාබදව ඇති පෙරපාසලේ  ඉගෙනුම ලබන දරුවන් ද මේ අනුව ඩෙංගු උනරෝගයට ගොදුරුවීමේ අවදානම   ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.