ගෙදර කුණු ගමපුරා දමා පෙරේතයන් කැදවා ඇති ගමකට අවුරුදු කුමරු වඩි ද ?

මේ දිනවල අප අලුත් අවුරුද්දට සුදානම් වෙමින් සිටිමු .  ඇදුම් පැළදුම් ඇතුළු විවිධ අලුත්දේ ගන්නට කටයුතු කරන අතරම නිවසේ ඇති සමහර දේ ඉවත දැමීමට ද කටයුතු කරයි.ගෙවල් දොරවල් පිරිසිදු කරමින් මේ සුදානම් වන්නේ අවුරුදු කුමරා සමග ශ්‍රියා කාන්තාවද සමග එළබෙන වසර තමන්ගේ නිවසට වාසනාවන්ත වසරක් කර ගැනීමටය.

කටානේ පාරවල් ගානේ හන්දි ගානේ ගෙනත් දමා ඇති කුණු ගොඩවල් හොදින් නිරීක්‍ෂණයකරන විට පැහැදිලි වන්නේ ගෙනවිත් දමා ඇති කුණු ඔනෑම නිවසක කළමනාකරණය කර ගතහැකි දේවල් වලින් සමන්විතව ඇති බවයි .

ඩෙංගු රෝගය වසංගත තත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර .මේ සතිය තුලදී මිගමුව සහ සිදුවෙන් ඩෙංගු මරණ දෙකක් වාර්තාවිය.

තමන්ගේ කුණු පාරට ගෙනවිත් දමා ගමේ පරිසරය විනාශ කර පෙරේතයන් කැදවා ඇති ගමක කිසිම නිවසකට  අවුරුදු කුමාරයා කැදවා ගැනීමට  නොහැකි වන අතර ඉදිරි වැසිසමයත් සමග විවිධ වසංගත පැමිණීමේ අවධා නමක් ඇතිවිය හැකිය.

(සංවාදයට වීවෘතයි)

Hot this week

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

Topics

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img