අනවසර ඉදිකිරීම් වැඩිවීමෙන් මිගමුව නගරය ස්වභාවික ආපදාවන්ට ලක්වීමේ අවදානමක්

මිගමුව මනා නගර සභා බල ප්‍රදේශයේ මේදිනවල අනවසර ඉදිකිරීම් ව්ශාල වශයෙන් කඩිමුඩියේ සිදුකරගෙන යනබව පෙනෙන්ට ඇත.

ගොඩනැගිලක් ඉදිකිරීමට කොටසක් එකතු කිරමට. මහා නගර සභාවෙන් අනුමැතියක් ලබාගතයුතුය එම අනුමැතිය ලබාදීමේදී ගොඩනැගිල්ලේ සැලැස්ම අනුව මාර්ගයේ සිට ගොඩනැගිල්ල අතර තැබිය යුතු දුර ප්‍රමාණයක් ඇත.

වාහන ගාල්කිරීමේ පහසුකම්  සැලසුමට ඇතුලත් කලයුතුය. අධිබල විදුලි රැහැන් ඇති තැන්වල ඇළමාර්ග අසල ඉදිකිරීම් වලදී ගොඩනැගිල්ලේ සිට තැබිය යුතු දුරප්‍රමනයන් පිලිබදව සීමාවන් පනවා ඇත.එකතුවන අප ජලය පරිසරයට මුදාහැරිමේ ක්‍රමය ඇතුළු පරිසර නීති රීති පිළිබදවද නාගරික සංවර්ධන අධිකාරියේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිර්දේශ  ගොඩනැගිලි සැලසුම් සදහා මහා නගර සභාවේ අවසන් අනුමැතිය ලබාදීමට පෙර ලබාගැනීම අවශ්‍යය.

මෙයට අමතරව කලපුව සහ මුහුදු වෙරළ අශ්‍රිතව කරනු ලබන ඉදිකිරීම්  වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියමයන්ට අනුව කටයුතු කල යුතුය.මෙම නීති රීති වලට  අනුකුල නොවන ඉදිකිරීම් අනවසර ඉදිකිරීම් වන අතර ඒ පිලිබදව නිතිය ක්‍රියාත්මක කිරීමේ වත්මන් බලධාරියා වන්නේ නාගරික කොමසාරිස් වරයාය

මහා  නගරසභාවේ අනුමැතියකින් තොරව  නගරය තුල අලුතින් ගොඩනැගිලි ඉදිවෙමින් පවතින බව දක්නට ඇතත් කොමසාරිස්වරයා නිතිය ක්‍රියාත්මක කිරීමට මැලිකමක් දක්වන බව පෙනෙන්නට තිබේ

පැරණි ගොඩනැගිලි අලුත් වැඩිය කිරීමේ මුවාවෙන් සිදුකරන නව ඉදිකිරීම ද ප්‍රධාන ඇළමාර්ගඅසල මෙන්ම ඇළමාර්ග මත කලපුවට යාබදව කරන ඉදිකිරීම් ද විශාල වශයෙන් වර්ධනය වී ඇත. මෙම අක්‍රමවත් ඉදිකිරීම් නිසා නගරයේ අලංකාරයට බදා පැමිණෙන අතර සෞඛ්‍ය ගැටළු මාර්ග අවහිරතා මෙන්ම  ජලගැලීම් වැනි ස්වභාවික ආපදාවන්ට මුහුණදීමට නගරයට මෙන්ම නගරයේ ජිවත්වන ජනතාවට ද සිදුවනු ඇත.

Hot this week

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img