29 C
Negombo
29 C
Negombo

මිගමුව රථවාහන සැලැස්ම ජනතා යෝජනා අංක 1

-

මිගමුව නගරයේ රථවාහන සැලැස්ම  පිලිබදව පලකල පුවතට ප්‍රතිචාර දක්වමින්  අපගේ වෙබ් අඩවියේ හිතවතෙකු  ඒවා ඇති කරුණු කිහිපයක් පහත සදහන් කර ඇත.

නීතියෙන් තහනම් කර ඇති ස්ථානවල  රථවාහන නැවැත්වීම නවතා තැබීම නගරය තුල බහුල වශයෙන් දක්නට ඇතිබවත් එය නගරයේ රථ වාහන තද බදය වැඩිවීම සදහා එක් හේතුවක් බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

ඔහු විසින් අපවෙත 2015 11.12 දින නිකුත්කරන ලද අංක 1940/21 අතිවිශේෂ ගැසට් පත්‍රයද ඒවා ඇති අතර එහි සදහන් වන රථවාහන මංසන්දී සහ  බස්නැවතුම්  අසල නවතා තැබීම සම්බන්ධ  නියෝග ඇතුලත් කොටසද  මෙම ලිපිය සමග පළකර ඇත.මෙම වරද පිලිබදව රියදුරන් දැනුවත් කරන්නට සහ අනතුරුව නිතිය ක්‍රියාත්මක කිරීමටත්  පියවර ගතයුතු බවද ඔහු යෝජනා කර ඇත

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.