මීගමුව නගරයේ ඩෙංගු පරික්ෂාවට එන කළු කලිසම් සුදුකමිස ඇදගත් පගා මරුවන් කවුද ?

කළු කලිසම් වලින් සහ සුදු කමිස වලින් සැරසී පසුගිය දිනවල කුරන ප්‍රදේශයේ නිවාස වල ඩෙංගු පරික්ෂාවට යැයි පැමිණ ඇති දෙදෙනෙකු කාන්තාවන් පමණක් සිටින නිවෙස් වලින් මුදල් ලබාගත් බවට කසුකුසුවක්  මිගමුව කුරණ  පැත්තෙන් ඇසේ .

නගර සභාවේ ඩෙංගු පිලිබදව පරික්ෂා කරන නිලධාරීන් වශයෙන් නිවෙස්වලට වලට ඇතුළුවීඇති දෙදෙනෙක් ගෙවත්ත පරික්ෂාකර  ඩෙංගු කීටයන් ඇති බැවින් නඩු පවරන බව සදහන් ලිපියකට නිවසේසිටි කාන්තාවගෙන් අත්සන් ලබාගෙන ඇත. සුළු වෙලාවකටපසු  ආපසු පැමිණ ඇති මේ දෙදෙනා නඩු නොදමා සිටීමට සදහා  නිවසේ සිටි කාන්තාවගෙන් රුපියල් තුන්දහසක්  ලබාගෙන ඇතිබවද විශේෂයෙන්ම කාන්තාවන් පමණක් සිටින නිවෙස්වලටපැමිණෙන මෙදෙදෙනා  ශීතකරණ පවා වීවෘත කර බලන බවද මෙම  කසුකුසුවේදී ඇසුනි.

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img