මිගමුව මහා රෝහලට ගිලන් මැසි අවශ්‍යව ඇත

-

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ ඇති රෝද පුටු සහ ට්‍රොලි (ගිලන් මැසි) බොහාමයක් අබලන්ව ඇතිබව අපගේ රෝහල් ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත.රෝහලට අවශ්‍ය ගිලන් මැසි සහ රෝද පුටු පරිත්‍යග කිරමට කැමති අයට 0312222261මගින් රෝහල් අධ්‍යක්ෂක  අමතා වැඩි දුර තොරතුරු ලබාගත හැකිය.

මෙම පුවත මිතුරන්  අතර බෙදාහැරිම මගින් මෙම පුණ්‍ය කර්මයට  දායකත්වය දක්වන ලෙසත අප වෙබ් අඩවියේ හිතවතුන් සැමට ආරාධනා කරමු

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here