මීගමුවේ ප්‍රසිද්ධ පාසලක සිසුන් මහපාරේ ගුටි ඇන ගනී

මීගමුවේ පිහිටි ප්‍රසිද්ධ පාසලක සිසුවිනය බරපතල ලෙස පිරිහිඇති බව  වාර්තාවේ.

සිසුන් පිල්බේදී මහමගදී ගුටිබැට හුවමාරු කරගැනීම නිරන්තරයෙන් සිදුවන අතර ඊයේ 20 සිකුරාදා දින සිදුවූ පහරදීමක් නිසා රෝහල් ගතකර සිටි සිසුවෙක් රෝහලට නොදන්වා පිටවගොස් ඇතිබව අපගෙන් රෝහල් ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත.

මෙම විදුහලේ සිටි විදුහල්පතිවරයා වයස 60 න් පසුද සේවා දීර්ඝයක් ලබාගැනීමට උත්සාහ ගනිමින් සිටි අතර  අධ්‍යාපන අමාත්‍යාංශයද විදුහල්පතිවරයා විශ්‍රාම යන අවස්ථාව වනතුරුම සුදුසු විදුහල්පතිවරයෙකු පත්කිරීම සදහා පියවර ගෙන නොතිබුණි.

පාසැලේ ඇති මෙම සිසු ගැටුම් වල සැබෑහේතුව සොයා ඒ සදහා නිවැරදි ලෙස ව්සදුමක් සෙවීම පාසැලට ආදරය කරන දෙමුපියන් ආදිසිසුන් මෙන්ම ගුරුවරුන්ගේද යුතුකමකි.

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img