නැගෙනහිර කුරණ ජ්‍යෙෂ්ඨ පුරවැසි සුහද හමුව හෙටයි

-

කුරණ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සුහද හමුව හෙට උදැසන 9.00 ට ශාන්ත ජූඩ්මාවතේ අංක 31 දරණ ස්ථානයේදී පැවැත්වේ  බව.

දවස පුරාම පැවැත්වෙන මෙම සුහද හමුව සදහා සහභාගී වන සැමට සහභාගී වියහැකි  විවිද ක්‍රියාකර කම් සංවිධානය කර ඇත. වැඩිදුර තොරතුරු 0773065448 /071  8303564 /0779921057 අමතා  ලබාගත හැකිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here