වසර 25 ක් ඉතාලියේ ශිතාගාරයක තිබු ශ්‍රී ලාංකිකයා ගේ දේහය ලංකාවට

මියගොස් වසර විසිපහක් ඉතාලියේ ශිතාගාරයක තබාතිබු චාවාකච්චේරියේ පදිංචි කරුවෙකුගේ  මෘතදේහයක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන්බඩු අංගනයේදී ඥාතින් විසින් බාරගෙන ඇත.

මෙසේ රැගෙනවිත් ඇත්තේ 1994 මැයි මස 5 වනදින ඉතාලියේදී මියගිය යාපනය චාවාකච්චේරියේ පදිංචිව සිටි එම් ශ්‍රී ධරන්  ජෝර්ජ් යන අයගේ මෘතදේහයයි.

යාපනයේ පැවති යුධසමයේ 1990 දී පමණ රැකියාවක් සදහා ඉතාලිගොස් ගිය ශ්‍රී ධරන්  ජෝර්ජ් මහතා රැකියාව කරඇත.

මේ  අතර තුර හෘදයාභාදයකට ගොදුරුවී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින සිට ඇති අතර  තමන් මියගියහොත් දේහය ශ්‍රීලංකාවට රැගෙන ගොස් ම්හිදන්කලයුතු බවප්‍රකාශ කර තිබේ  පවතින යුද වාතාවරණය අවසන් වනතෙක්  වසර විසිපහක් දේහය සුරක්ෂිතව තබාගැනීම සදහා ඔහු ඉතාලියේ ශීතාගාර සමාගමක් සමග ගිවිසුම් ගතව ඇත.

වසර 25 අවසන්වීමට ආසන්නව ඇතිබැවින් අදාල සමාගම විසින් මෘතදේහය ගුවන් මගින් කටුනායකට ඒවා තිබු අතර අවසන්කටයුතු සදහා චාවකච්චේරිය  වෙත රැගෙන යාමට ඔහුගේ පුත්‍රයෙකු ඇතුළු ඥාතින් විසින් දේහය බාරගැනීම සිදුවිය.

අවසන් කටයුතු අද 8 දින චාවාකච්චේරියේ සිදුකිරීමට නියමිතබව ඥාතින් පවසති

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img