රාජ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරුන් පත්කරයි

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී අද (09) පස්වරුවේ සිදු කෙරිණි.

එහිදී රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත්කෙරුණු නව ලේකම්වරුන්ගේ ලැයිස්තුව මෙසේ වේ.

එස්.එච්.හරිස්චන්ද්‍ර මහතා

ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
මහාචාර්ය රංජිත් දිසානායක මහතා

නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
එස්. සේනානායක මහතා

වාරිමාර්ග සහ ග‍්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
එම්.සී එල්.රුද්‍රිගෝ මහතා

ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
එස්.එච්.ඒ.එන්.ඩි අබේරත්න මහත්මිය

ආර්ථික සහ ප‍්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
බී.කේ.එස්.රවීන්ද්‍ර මහතා

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
ඞී.ඒ.ඩබ්ලිව්.වනිගසූරිය මහතා

දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය
මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය
ඞී.එස්.විජේසේකර මහත්මිය  අමාත්‍යාංශය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන
එල්.ඞී.සේනානයක මහත්මිය

ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය
ආර්.එස්.එම්.වි.සෙනෙවිරත්න මහත්මිය

දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශය
ඒ.එස්.පද්මලතා මහත්මිය

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
කේ.එච්.ඞී.කේ. සමරකෝන් මහතා

විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශය
එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක මහතා

තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
එම්.දේවසුරේන්ද්‍ර මහතා

බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය
එස්.ජී. විජයබන්දු මහතා

රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු අමාත්‍යාංශය
එස්. අරුමෙයිනායගම් මහතා

ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
එම්.එස්.එස්.එස්. ප‍්‍රනාන්දු මහතා සංචාරක ප‍්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
සී.එස්.ලොකුහෙට්ටි මහතා

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
ජී.සී.කරුණාරත්න මහත්මිය

මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
ඒ. සේනානායක මහතා

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
එම්.අයි.අමීර් මහතා

අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය
ඞී.ඞී.මාතරආරච්චි

සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍යාංශය
එන්.පී.වී.සී. පියතිලක මහතා

වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ඊ.එම්.එම්.ආර්.කේ.ඒකනායක මහත්මිය

ප‍්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
කේ.ඩබ්ලිව්.ටී.එන්.අමරතුංග මහත්මිය

මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ඒ.කේ.ඩබ්.ඩබ්.එම්.එන්.කේ වීරසේකර මහත්මිය

වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය
ඩබ්.ඒ.ඞී.සී.රූපසිංහ මහත්මිය

පරිසර රාජ්‍ය අමාත්‍යාංශය
කේ.ඒ.කේ.ආර්.ධර්මපාල මහතා ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
කේ.ජී.ඒ.අලවත්ත මහත්මිය

සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය
ආර්.විජයලෙච්චුමි මහත්මිය

ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
අනුරාධ විජේකෝන් මහතා

තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img