පාසැල් නිවාඩුව හෙට සිට

රට තුළ ඇති වී පවතින කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස දිවයින පුරා සියලුම පාසල් අප්‍රේල් 20 වනදා තෙක් පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (12) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ අනුව හෙට (12) සිට ආරම්භ වනුයේ පළමු පාසල් වාර නිවාඩුව බවත් නියමිත දිනට (අප්‍රේල් 20) දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

එසේම මෙහිදී රට තුළ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිදු බරපතල තත්ත්වයක් නොමැති බවත් මෙහිදී පාසල් දරුවන් හා දෙමාපියන් තුළ මේ පිළිබඳ යම් අනියත බියක් පවතින බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා කීය.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා ගත් තීරණය සම්බන්ධයෙන් පෞද්ගලික පාසල් සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන ද විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙස ඉල්ලීමක් සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img