හිටපු රාජ්‍ය ඇමතිනි විසේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට ගෙන තිබු තීරණය අත්හැර නාමයෝජනා පත්‍රයට අත්සන්කර ඇතිබව වාර්තාවේ.
පාක්ෂිකයන් ආගමික නායකයන් සහ පක්ෂනායකත්වයේ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇතිබව ද වැඩිදුරටත් අපගේ දේශපාලන ආරංචිමාර්ග පවසයි
මේ ගැන තව කියවන්න කලින් පුවත්
https://www.negombotoday.lk/news/16034/
පුස්තකාල ජායරුපයකි