ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමයේ පුර්ණ අධීක්ෂණය යටතේ කටාන අක්කරපනහ ද ප්රේන්ඩ්ස් ක්‍රීඩා සමාජය තෙවන වරටත් සංවිධානය කරන විවෘත රේසින් පාපැදි තරගය අගෝස්තු මස 03 දින උදෑසන 0830 ට උළුඅම්බලම දේවස්ථානය අසලින් ආරම්භ වීමට නියමිතව ඇත
කාන්තා සහ පිරමී තරග කරුවන් වෙනුවෙන් වෙන වෙනම තරග දෙකක් පවැත්වෙන අතර ප්‍රථම ස්ථානය සදහා රුපියල් ලක්ෂයක් සමග ජයග්රාහකයන්හතලිස් දෙනෙකු සදහා වටිනා මුදල් ත්‍යාග පිරිනමන බව සංවිධායකයන් පවසති
වැඩිදුර තොරතුරුලබාගැනීමට 0766388842/0779974054





