ප්‍රදේශීය සංවර්ධන කමිටුවේ විපක්ෂ නියෝජනයට වාරණයක්

මිගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකුට සහභාගී වීමට ඇති අවස්ථාව නගරාධිපති තුමා විසින් අවහිර කර ඇතිබවට සමගි ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරු චෝදනා කරති එම මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් මාධ්‍ය වෙත කරුනු දක්වමින් නාගරික මන්ත්‍රී එම එන් එම නුෂ්රි මහතා පැවසිය.

සංවර්ධන කමිටුවට සහභාගී වන විපක්ෂ මන්ත්‍රීවරු දෙදෙනෙකු නම්කර එවන ලෙස මිගමුව  ප්‍රදේශීය ලේකම් විසින් සිහි කැදවිමක් ද කර ඇතත් නගරාධිපතිවරයා විසින් මන්ත්‍රීවරුන්ගේ නම් මෙතෙක් නම්කර යවා නොමැතිබව පවසන මන්ත්‍රීවරයා මේ මගින් විපක්ෂයට සංවර්ධන කමිටු රැස්විමට සහභාගිවීසංවර්ධන යෝජනා  ඉදිරිපත් කිරීමට සහ ජනතා අවශ්‍යතා ඉදිරිපත් කිරීමට නොහැකිවී ඇතිබවද  තවදුරටත් පැවසිය.

මෙම චෝදනාව පිලිබදව මිගමුව මහා නගර සභාවේ සභාපති නිතිඥ රොබට් හීන්කෙන්ද මහතාගෙන් විමසීමක් කල අතර මීලග සංවර්ධන කමිටුව සදහා  චක්‍ර ලේඛනය ප්‍රකාරව මන්ත්‍රීවරුන් දෙදෙනකු නම්කළ යැවීමට කටයුතු කරනබව ප්‍රකාශ කළේය.

ඒ සදහා සුදුසු මන්ත්‍රීවරු දෙදෙනෙකු නම්කර යැවීමට මට හැකියාව තිබෙනවානමුත් එම නම් දෙක නම්කර  එවන ලෙස විපක්‍ෂ කණඩායම වෙත නිත්‍යානුකුලව දන්වනවා   ඔවුන් නම්කර එවන නම් ප්‍රාදේශීය ලේකම් වෙත දැනුම්දීමට කටයුතු කරනවා එය වඩාත්ම ප්‍රජාතත්රවාදී ක්‍රමයලෙස තමන් විශ්වාශ කරනබවද නගරාධිපති වරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

Hot this week

නගරාධිපතිට එරෙහි වන්නේ දේපොළ කොල්ල කරුවෝ …………..

මිගමුව  මහනගර සභාවේ නගරාධිපතිවරයා ඉවත්කිරීමට උත්සාහ ගැනීම පිටුපස අදිසි...

මීගමුවේ නියෝජ්‍ය  නගරාධිපතිට උසස්වීමක් ……

මිගමුව මහා නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා සිය...

කුමන්ත්‍රණ ජයගනී – නගරාධිපති ඉල්ලා අස්වීමට තීරණය කරයි

දුෂිත නිලධාරීන් සහ ඔවුන් සමග එකතුවී සිටින නාගරික මන්ත්‍රීවරුන්...

කට්ටුව දුම්රිය අනතුරක් – තිදෙනක් රෝහලට

අද පස්වරු 2.00 ට පමණ මීගමුව , කට්ටුව ,...

බන්ධනාගාර සිද්ධිය – අපේ ගම ඉතාමත් බයානක තත්වයක

බන්ධනාගාර සිද්ධියෙන් ගෙවල්  දෙකකට අලාභ හානි සිදුවී  අපේ ගම...

Topics

නගරාධිපතිට එරෙහි වන්නේ දේපොළ කොල්ල කරුවෝ …………..

මිගමුව  මහනගර සභාවේ නගරාධිපතිවරයා ඉවත්කිරීමට උත්සාහ ගැනීම පිටුපස අදිසි...

මීගමුවේ නියෝජ්‍ය  නගරාධිපතිට උසස්වීමක් ……

මිගමුව මහා නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා සිය...

කුමන්ත්‍රණ ජයගනී – නගරාධිපති ඉල්ලා අස්වීමට තීරණය කරයි

දුෂිත නිලධාරීන් සහ ඔවුන් සමග එකතුවී සිටින නාගරික මන්ත්‍රීවරුන්...

බන්ධනාගාර සිද්ධිය – අපේ ගම ඉතාමත් බයානක තත්වයක

බන්ධනාගාර සිද්ධියෙන් ගෙවල්  දෙකකට අලාභ හානි සිදුවී  අපේ ගම...

පිටිපන ලෙල්ලම අසල පාරේ වාහන නතරකර තබන්න කප්පම් දෙන්න එපා

මිගමුව නගර සභාවට  මාරග සංවරධන අධිකාරිය( RDA)  පළාත් මාරග...

මිගමුව නගරාධිපතිට එරහිව නව සන්ධානයක්

මිගමුව මහනගර සභාවේ වත්මන් පාලනය අරබුදයකට තල්ලු කිරීමට සමහර...

කෝවින්න ආදාහනාගාරයට මුවාවී දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමක්

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img