මිගමුව ඉරිදා පොලේ අවනඩුව

මිගමුව කාමච්චෝඩ් ඉරිදා පොළ බදුකරුවන්  විසින් කාලයක් තිස්සේ පොළ බදුවශයෙන් අසාධාරණ ලෙස මුදල් අයකල බවත් සහනයක් බලාගෙන බලයට පත්කරගත්  වත්මන් නගරසභා පාලනය ය‍ටතේ එම මුදල තව වැඩිකල  බව එහි සිටින වෙළදුන් පවසති.

ඉතාමත් දුෂ්කර පලාත්වල සිට සෙනසුරාදා  පැමිණ ඉතාමත් කටුක ජිවිතයක් ගතකරමි සතියක් ජීවත්වීම සදහා සොච්චම් මුදලක් හොයාගැනීමට පැමිණෙන තමන්ගෙන් විශාල මුදල් ප්‍රමාණයක් පොළ බදු ලෙස අයකරන බවත් ලබාගන්නා මුදල සදහා අඩුම තරමින් පොලබදු කරුවන් බිල්පතක් වත් නොදෙන බවද වෙළෙදුන් පවසයි.

එළවලු පලතුරු වෙළද සංගමයේ සභාපති මාර්කස් මහතා පැවසුවේ පොලෙහි සිදුවන අසාධාරණ පිලිබදව අද දින නගරාධිපති වරයාට දුරකතනයෙන් පැමිණිලි කළබවත් පොළ අසලට පැමිණි නගරාධිපති වරාය වාහනයෙන් වත් නොබැස ලබන සතියේ පොලේ කටයුතු පරික්ෂා කිරීමට නිලධාරීන් එවනබව දන්වා  පිටත්ව ගිය බවත් පැවසිය.

මෙම කරුණ පිලිබදව මිගමුව  මහනගර සභාවේ නගරාධිපති නිතිඥ රොබට් හීන්කෙන්ද මහතාගෙන් විමසීමක් කල අතර නිලධාරීන් මගින් අවශ්‍ය සොයා බැලීම් ඉදිරියේදී සිදුකරනබව ප්‍රකාශ කළේය.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලවාහන ආරවුලක්……………?

මේ දිනවල මිගමුව මහා නගර සභාවේ විසදීමට ඇති බරපතලම...

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම – මීගමුවේ විරෝධය

බොදු බල සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර...

පාඩු ලබන කටාන සමුපේ සුහද හමුවට ලක්‍ෂ 15 ක් ..?

මේ වනවිට ලාභ නොලබන අපවෙත ඇති තොරතුරු අනුව ලංකාවේ...

කටාන ප්‍රාදේශීය සභාවේ ඔක්කොම වැඩ රුවිතෙට………….

කටාන ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ ඉඩම් සහ දේපොළ විකුණුම්කරුවන් ...

දරුවාගේ දිවි බේරාගත් කෝප්‍රල් ජයනාත්ට හමුදා පතිගෙන් පැසසුම්

ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි...

Topics

මිගමුව මහා නගර සභාවට උත්තර නැති විපක්ෂයේ ප්‍රශ්න…?

මිගමුව මහා නගර සභාවේ මාසික  මහා සභා රැස්සවීමට ඉදිරිපත්...

ආදාහනාගාරයේ වහලයට දිට්ටා ආපදා මුදල් වෙන් කිරීම ගැටලුවක් ………….

කෝටි හතරකට වැඩි  වියදමක් දරමින් 2014 වසරේ  ඉදිකිරීම් අවසන්කල...

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img