මෙහිපහත පලවන්නේ ම්ගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා ඇතළු නාගරික මන්ත්‍රීවරු සහ නගරික කෝ,මසාරිස් ඇතුළු නිලධාරීන් විසන් මිගමුව ග්‍රීන්ස් පාරක් පිටියේ අනවසර බලහත්කාර ඉදිකිරිම ඉවත් කරමින් දේපල නගර සභාවට අත්පත් කරගත් අවස්ථාවයි (21.05 2026 )
අදවන විට මෙහි ඉදිරිපස නගර සභාව සතු ඉඩම්කොටස වෙන්කර තිබී කම්බි වැ ට ඉවත්කර ඉඩම යලි බලහත්කාරයෙන් කලින් බුක්තිවිදි ව්‍යාපාරිකය විසින් අත්පත්කරගෙන යලි ඉදිකිරීම් ආරම්භකර ඇතිබව වාර්තාවේ.
එමන්ම බාලදක්ෂ සමාජය මිගමුව ජායාරුප ශිල්පීන්ගේ සංගමය සදහා නිලනොවන අනදමෙන් හිටපු නගරාධිපති වරයකු විසින් ලබාදුන් ලිපියක් පදනම් කරගනිමින් නොමිලයේ ලබාදී තිබියදී නගරසභාව විසින් මුද්‍රා තබා පවරාගත් ගොඩනැගිලි වල මුද්‍රා කඩා ඉවත්කර ඇත.

අපවෙත ලැබී ඇති තොරතුරු අනුව සිංහ සමාජයේ නම භාවිතාකරමින් ලබාගෙන ඇති ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගනුලබනේ පුද්ගලික දිවාසුරකුම් මධ්‍යස්ථාන ජාලයක් පවත්වාගෙන යන කාන්තාවක් විසින් එම දිවාසුරකුම් ජාලයේ ප්‍රධාන කාර්යාලය වශයෙනි
අදවනවිට මිලියන 5 හක පමණ වෙළද පොළ වටිනාකමක් ඇති කෝටි ගණනක් වටිනා නගර සභා දේපොළ යලි නොමිලයේ හෝ තුට්ටු දෙකට අන්සතු කිරීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන බව නගර සභාවේ ප්‍රගති ශීලි සේවකයෝ සහ නගර වැසියෝ පවසති.
හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති





