මිගමුව රෝහලට ප්‍රංශයේ ලාංකිකයන් ගෙන් ඇදන් රෝදපුටු

මිගමුව රෝහලේ ළමා වාට්ටුව සදහා ප්‍රංශ ශ්‍රීලංකා සුබසාධක සංගමය (FSWA)විසින් රෝද පුටු හතරක් සහ ඇදන් හතක් පරිත්‍යාග කිරීම අද දින සිදුවිය.

ප්‍රංශ ශ්‍රීලංකා සුබසාධක සංගමය (FSWA) වෙනුවෙන් සමලේකම් සම්පත් වර්ණකුලසූරිය සංවිධායක රොෂාන්ත කිරිඅඇල්දෙනියගේ සහ ශ්‍රිලංකාවේ සම්බන්ධිකාරක බුහාරි මොහමඩ් යන මහත්වරුන් පරිත්‍යාගය බාරදීම සදහා එක්විය

.මිගමුව රෝහලේ ළමා වාට්ටුවේ සේවයකරන උදානි සිල්වා ,ෂාමික පිරිස් සහ ජානක ද සිල්වා යන  වෛද්‍යවරුන් රෝහල වෙනුවෙන් මෙම අවස්ථාවට එක්විය. ළමා වාට්ටුවේ  ප්‍රතිකාර ලැබූ  තම  දරුවෙකුගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදී එක ඇදේ දරුවන් කිහිපදෙනා සිටින බව දැක මෙම ගැටලුවට  සහනයක් ලබාදීම සදහා මැදිහත් වීයයුතු බව කල්පනාකාර මෙම පරිත්‍යාගය සදහා සම්බන්ධිකරණ කටයුතු සිදු කර  ඇත්තේ රුචිත කුරේරා මහතා විසිනි.

තමාගේ ඉල්ලීමට අනුව මෙම පරිත්‍යාගය කඩිනමින් රෝහල වෙත ලබාදීමට පියවරගත් ප්‍රංශ ශ්‍රීලංකා සුබසාධක සංගමයේ (FSWA)සභාපති සනත් ප්‍රනාන්දු මහතා ඇතුළු ක්‍රියාකාරී කමිටුවට සහ මෙම පරිත්‍යාගය කිරීමට දායක වූ සැමට ස්තුතිය පුදකරන බව මේ අවස්ථාවට එක්වූ රුචිත කුරේරා මහතා පැවසිය.

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img